How To Use SATINY

SATINY භාවිතයේදී SATINY බින්දු 5ක්  පමණ අතර ප්‍රමාණයක් වියලි හිසට දමා මෘදුව මිනිත්තු 2-3ක කාලයක් සම්බාහනය කර පසුදින උදෑසන ස්නානය කරන්න. 
දවල් කාලයේ, ඔබ වායුසමනය කල සිසිල් ස්ථාන වල රැඳී සිටිනවා නම් දවසේ ඕනෑම වෙලාවක භාවිතා කළ හැකියි.
තෙත සහිත හිසකෙස් වලට ආලේප කිරීමෙන් වලකින්න.
දිනපතා භාවිතයෙන් වඩාත්  හොඳ ප්‍රතිපල ලබාගත හැකියි.
Shop now