How To Use OrthoShield

Ortho Shield අවශ්‍ය පමණට pump කරල අරගෙන සන්ධි වේදනාව සහිත ප්‍රදේශයේ අලේප කර ගන්න පුළුවන්..

ඉන් පසු මිනිත්තු කිහිපයක් හොඳින් සම්බාහනය කරන්නයි තියන්නේ..

එවිට Ortho Shield ඉතා ඉක්මනින් සමට අවශෝෂණය වෙලා ඉක්මන් ක්‍රියාකාරිත්වයක් ලබා දෙන බව ඔබටම අත් දකින්න පුළුවන්..

මෙහි දී Ortho Shield වල අඩංගු ස්වභාවික ක්‍රියාකාරී සංඝටක මගින් ඔබේ සන්ධි වේදනාවට දිගු කාලින සුවයක් ලැබෙනවා..

සන්ධි වේදනාව සහිත ප්‍රදේශය උණුසුම් වතුරෙන් තවල Ortho Shield අලේප කරන්න පුළුවන් නම් තවත් උසස් ප්‍රතිපල ලබා ගන්න පුළුවන්..

Shop now